Lanka Help Magazine

Entertainment and Sports Articles

“dl Step” – T.M Dilshan’s new fashion store

Sri Lanka Cricket captain Tilakaratne Dilshan has recently entered to the garment industry with the opening of new clothing shop “DL Step”. Being an actor himself with the movie “Sinhawalokanaya”T.M. Dilshan opened this new fashion store  along with his famous film star and tele drama actress  wife Manjula  Thilini. The location of the DL Step is at No.411, Kotte Road, Welikada ,Rajagiriya.

The glamorous opening ceremony was blazed with icons of the cricketing arena, film and garment industry. The opening was done by parliamentarian Namal Rajapaksha as the chief guest. Also present for the occasion were  parliamentarians  Anarkali Akarsha and Duminda Silva.

Tilekaratne Dilshan is the CEO of DL STEP while Lalantha Watudura is the partner. Manjula Thilini and Erosha Watudura are directors of  DL STEP. The fashion store ‘DL STEP’ deals in  original brands of women’s, men’s and children’s garments. Special discounts are also offered on all brands including their own brand “diLa” which is to be popularized locally and also in foreign markets such as India, England and Australia.

ඩිල්ශාන්ගේ ඇඳුම් සාප්පුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ශාන් ඇඟලුම් ව්‍යාපාරයකට අතගසා ඇතිබව වාර්තා උනා. සිය බිරිඳ වන ටෙලි හා චිත්‍රපටි නිලි මංජුලා තිලිනි සමග එක්වී “DL Step” නමින්යුත් ඇඟලුම් හලක් රාජගිරියේදී පසුගියදා අරඹනු ලැබුවා. ක්‍රිකට්,ටෙලිනාට්‍ය,චිත්‍රපටි සහ ව්‍යාපාරික තරු රැසකගේ සහභාගිත්වයෙන් ඇරඹි මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණ සිටියේ පාරිලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතායි.

තිලකරත්න දිල්ශාන් ප්‍රධාන විධායක ලෙස කටයුතුකර “DL Step” හි ලසන්ත වතුදුර සම හිමිකාරත්වය දරන අතර   මංජුලා තිලිනි, ඉරෝෂා වතුදුර අද්යක්ෂක වරුන් ලෙස ක්‍රියා කරනවා. ලෝ සුපතල සන්නම් නාම සහිත කාන්තා, පිරිමි සහ ළමා ඇඳුම් රැසක් සුවිසේෂ වට්ටම් මත ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්තාව හිමිවන අතරම ඔවුන්ගේ නවතම සන්නම් නාමය වන “DILA” යටතේ ඇති ඇඟලුම් සඳහාද වට්ටම් හිමිවෙනු ඇති. ඉදිරි කාලයේදී මෙම සන්නම් නාමයෙන් යුත් ඇඟලුම් ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රචලිත කිරීම තම අරමුණ බව දිල්ශාන් පවසනවා.





Sandun W

Sandun joined Lanka Help Magazine as a contributor in June, 2011. He has been consistently writing articles to our magazine. Many useful articles of this site are under Sandun's name.

1 thought on ““dl Step” – T.M Dilshan’s new fashion store

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Human Verification: In order to verify that you are a human and not a spam bot, please enter the answer into the following box below based on the instructions contained in the graphic.


Copyright © 2017 Lanka Help Magazine